Oba Nidanna Chords
H.R. Jothipala
Last Played 19/01/2026 18:03
Play Count 5966 Contributor: Dinesh Wajirage
Play Count 5966 Contributor: Dinesh Wajirage

View +81 more H.R. Jothipala Chords
Chord Diagrams for 'Oba Nidanna' song:
[Chorus] --------------------------------- F F/Dm ඔබ නිදන්න ඔබ නිදන්න F Bb සුවෙන් සැතපිලා Gm C ඉහ ඉද්දර මම ඉන්නම් C7 F පවන් සලා සලා [Verse 1] --------------------------------- F Bb Gm පෙම්බරයන් පෙම්බරියන් C C7 F වෙත කියූ කතා F Bb Gm පවසන්නම් සොඳුරියේ මන් C C7 F ඔබට ගොතා ගොතා F Bb Gm රුසිරු කෝමල රුව රසඳුන් C C7 F උලයි මගේ නෙතේ F Bb Gm ඉසුරුමුණියේ පෙම් යුවළද C C7 F කියා මට සිතේ [Verse 2] --------------------------------- F Bb Gm හිත මාගේ හඳුනා ගත් C F පරමාදරියේ... F Bb Gm C F ඔබ වාගේ සුන්දරියන් ඇත සීගිරියේ F Bb Gm C C7 F අපේ ලොවට නවෝදයේ එළිය පාදන F Bb Gm අලුත් ඉරක් පායනු ඇත C C7 F හෙට උදේසන
81 More Songs by H.R. Jothipala:
Oba Nidanna Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.